Phone: +94112501701
සිංහල
தமிழ்
English
Toggle navigation
මුල් පිටුව
අපි ගැන
අපි ගැන
අධ්යක්ෂ මණ්ඩලය
අපගේ කාර්යමණ්ඩලය
සංචාරක බංගලා
නිකවැරටිය
බෝපත්තලාව
නෙළුම්වැව(පොළොන්නරුව)
ගල් පොකුණ
එම්. එල්.ඩී.සී.
වීරවිල
අනුරාධපුර
තවත් . . .
ගොවිපලවල්
ආඩිගම
බෝපත්තලාව
ගල් පොකුණ
කොවුල්වැව
නිකවැරටිය
තවත් . . .
නිෂ්පාදන
අභිජනන ද්‍රව්‍ය
ගොවිපල නිෂ්පාදන
කිරි නිෂ්පාදන
මස් නිෂ්පාදන
නිෂ්පාදන
පශු සම්පත් ප්‍රභේද
ගවයින්
මීගව ප්‍රභේද
එළු ප්‍රභේද
ඌරන් ප්‍රභේද
බැටළු ප්‍රභේද
පාඨමාලා
කිරි ගව කළමනාකරණ පුහුණු පාඨමාලාව
පශු සම්පත් තාක්ෂණ ශිල්පී පාඨමාලාව
කෙටි කාලීන පාඨමාලාව
විමසීම්
අමතන්න
බාගත කිරීම්
ගොවිපල චාරිකා සඳහා ඉල්ලුම් පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සංචාරක බංගලාව වෙන්කරවා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සත්ව ගැටළු සඳහා අයදුම්පත
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
කෙටි කාලීන පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් තාක්ෂණ පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB හි කිරි අලෙවිසැල්
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB විකුණුම් මධ්‍යස්ථාන
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
ආයතනික සැලැස්ම 2024-2028
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව
වාර්ෂික වාර්තාව 2020
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව 2019
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව 2018
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පුවත්
Big Focus | වියළි කාලගුණය මෙරට පශු ක්ෂේත්රයට කරන බලපෑම
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද පශු සම්පත් තාක්ෂණික ශිල්පි පාඨමාලාව
මෑත පුවත්
ප්‍රසම්පාදන සහ ටෙන්ඩර්
NLDB විකුණුම් මධ්‍යස්ථානය
ගැලරිය
පින්තූර
විඩීයෝ
ගවයින්
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
ඔබ රැදි සිටින්නේ:
මුල් පිටුව
ගවයින්
ජර්සි
සම්භවය
:
මුල් උපත බ්‍රිතාන්‍යයේ ජර්සි දූපත් වලය.
දේහ ලක්ෂණ
:
ජර්සි වර්ගයේ සතුන් කුඩා ප්‍රමානයේ සතුන් වන අතර සමෙහි වර්ණය ලා දුඹුරු පැහැයේ සිට අළු පැහැය දක්වා වෙනස් වේ. බොහෝ විට මුහුණු ලා පැහැයක් ගන්න අතර කුර තද පැහැයෙන් යුක්ත වේ. මොවුන්ගේ කිරි වල ඉහල මේද ප්‍රතිශතයක් අන්තර්ගත නිසා චීස් සහ බටර් නිෂ්පාදනය සඳහා මෙම සතුන්ගේ කිරි වඩාත් සුදුසු වේ. ජර්සි ගවයන්ට සාමන්‍යයෙන් විවිධ දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමට හැකියාවක් ඇති අතර ඔවුන් ස්වභාවයෙන්ම හිලෑ සහිතය. ඔවුන් සාමාන්‍යයෙන් බර කිලෝග්‍රෑම් 400 සිට 500 (රාත්තල් 880 සිට ,100 ) අතර වේ.
ෆ්‍රීෂියන්
සම්භවය
:
ෆ්‍රීෂියන් ගවයින් හොල්ස්ටයින් ෆ්‍රීෂියන් ලෙස හදුන්වන අතර මොවුන්ගේ නිජබිම නෙදර්ලන්තය වූ අතර විශේෂයෙන්ම එහි උතුරු ඕලන්දය සහ ෆ්රයිස්ලන්ඩ් යන ප්රාන්තවලදී සම්භවය සිදුවී ඇත.
දේහ ලක්ෂණ
:
ෆ්‍රීෂියන් ගවයන්ගේ ඉහල කිරි නිෂ්පාදනය හැකියාව නිසා ලෙව පුර බහුල වශයෙන් ව්‍යාප්තව ඇති ගව විශේෂය වේ. මොවුන්ගේ ශරීරයේ විශාල කළු හා සුදු හෝ රතු දුඹුරු හා සුදු පැහැති පුල්ලි සහිතය. මෙම ගවයන් ප්‍රමණයෙන් විශාල වන අතර ගැහැණු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 600-700 (රාත්තල් 1300 -1500 ) පමණ වේ. මොවුන් කිරි විශාල ප්‍රමාණයක් නිපදවන නමුත් කිරිවල ඇති මේදය හා ප්‍රෝටීන් ප්‍රමාණය අනෙකුත් විශේෂ හා සසඳන විට සාපේක්ෂව අඩුය.
සහීවල්
සම්භවය
:
සහීවල් ගවයන් පකිස්ථානයේ සහ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ මුල් උපත ඇති විය
දේහ ලක්ෂණ
:
සහිවාල් ගවයන් යනු කිරි නිෂ්පාදනට සහ බර ඇදීමට යන කාර්යයන් දෙක සදහා හැඩ ගැසුණු විශේෂයකි. මොවුන් නිවර්තන දේශගුණයට හොඳින් අනුවර්තනය වී ඇති අතර උෂ්ණ දේශගුණයට සහ පරපෝෂිතයින්ට හොඳින් ඔරොත්තුදීමේ හැකියාවක් ඇති බැවින් ඉහළ උෂ්ණත්වයක් සහිත ප්‍රදේශ සඳහා වඩාත් යෝග්‍ය වේ. සහිවාල් සතුන් රතු - දුඹුරු පැහැයක් සහිත මධ්‍යම ප්‍රමාණයේ සතුන් වේ. මෙම සතුන් ඉහල කිරි නිෂ්පාදනයක් ලබා දෙන අතර කිරි වල වැඩි මේද ප්‍රතිශතයක් අන්තර්ගතය. තවද මොවුන් වෙනත් වර්ග සමග මුහුම් කිරීම මගින් ඉහල ධාරිතාවයකින් හරක් මස් නිෂ්පාදනය කිරීම සදහාද යොදාගත හැක. නිවර්තන සහ උපනිවර්තන කලාපවල සදහා ඉතා යෝග්‍ය සතුන් වර්ගයක් ලෙස සලකනු ලැබේ.
ගිරොලන්ඩෝ
සම්භවය
:
ගිරොලන්ඩෝ යනු ඉන්දියාවේ සිටි ගිර් ගවයින්ගේ වැඩි දියුණු කල දෙමුහුන් ගව විශේෂයකි.
දේහ ලක්ෂණ
:
ගිරොලන්ඩෝ ගවයන් කිරි නිෂ්පාදනය සඳහා වඩාත් සුදුසු වන අතර, උෂ්ණ කලාප සහිත පරිසරයන්ට වඩාත් හොඳින් ගැලපෙන, විවිධ තත්වයන්ට අනුවර්තනය විය හැකි විශේෂයක් වේ. ඔවුන් ඉහල කිරි නිෂ්පාදනයක් ලබා දෙන අතර එම කිරි වල සාමාන්‍ය මේද හා ප්‍රෝටින් ප්‍රමාණයක් අන්තර්ගතය. මෙම ගවයන් උෂ්ණ දේශගුණයට හා බොහෝ රෝග වලට ප්‍රතිරෝධී හැකියාවක් ඇති බැවින් ඉහළ උෂ්ණත්වයක් සහිත වියළි කලාප සඳහා වඩාත් යෝග්‍ය වේ.
© ප්‍රකාශන හිමිකම ඇවිරිණී 2024 NLDB |
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් බල ගැන්වේ